Lak Derana News

අහුලගත්ත ගොසිප් · December 11, 2021 · 1 min read · 1 views

රොෂාන් පිලපිටියගේ ආදරණීය පවුලේ අලුත්ම ඡායාරූප පෙළ

රංගන ශිල්පී රොෂාන් පිලපිටිය කියන්නේ තම රංගන හැකියාවෙන් රසික සිත්  තුල එදා වගේම අදටත් නතර වී සිටින සුන්දර කඩවසම් රංගන ශිල්පියකු වනවා.

පෙම්වතාගේ චරිතය නිරූපණය කරමින් කාලයක් මෙරට රංගන ක්ෂේත්‍රය තුළ  ආදරය දිනාගත් කඩවසම් දක්ෂ රංගන ශිල්පියකු වශයෙන් ද රොෂාන් පිලපිටිය හඳුන්වා දෙන්නට පුළුවන්.

කලා ක්ෂේත්රය තුල සිටින සුන්දර චරිත දෙකක් වන රොෂාන් පිලපිටිය සහ චතුරිකා පිරිස් ගේ ආදර කතාව බොහෝ දෙනෙකු දන්නා කරුණක් වේ.

නමුත් පෞද්ගලික හේතූන් මත අද වන විට ඒ සියල්ල වෙනස් වී ඇති අතර රොෂාන් පිලපිටිය මේ වන විට වෙනත් විවාහයක් සිදු කර ගෙන සිටින අතර ඔහු හා මේ වන විට විවාහ වී සිටින්නේ රිද්මා නම් වූ සුන්දර යුවතියයි. අද වන විට ආදරණීය මව්පිය දෙපලක් වන මොවුන්ට පුංචි පුතෙකු සිටිනවා.

පුංචි පුතු සමග ඉතාමත් ආදරණීය ලෙස කාලය ගත කරන රොෂාන් පිලපිටියගේ සුන්දර බිරිඳත් සමාජ මාධ්‍ය තුළ බොහෝ සේ ජනප්‍රිය චරිතයක් බවට පත්වී තිබෙනවා.

ඊට එක් හේතුවක් වන්නේ ඇයගේ සුන්දරත්වය නිසයි. ඔවුන්ගේ පවුලේ සුන්දර අවස්ථාවක් නිතරම සමාජ මාධ්‍ය වලට නිකුත් කරන මොවුන් ළඟදි දවසක රිද්මා පිලපිටිය විසින් ඔවුන්ගේ අලුත්ම ඡායාරූප කිහිපයක් ඇයගෙන් ඉන්ස්ටගැර්ම් ගිණුමේ පළ කර තිබූ අතර,

එම අලුත්ම ඡායාරූප බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ සුන්දර ඡායාරූප කිහිපයක් බවට පත්වුණා.ඒවායින් කිහිපයක් තමයි මේ.

Related News

Comments

Leave a comment