Lak Derana News

උණුසුම් පුවත් · March 16, 2026 · 1 min read · 3 views

මෙරට රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු – VIDEO

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුව

https://fb.watch/FTNQMdqVZt/

 

 

 

Related News

Comments

Leave a comment