Lak Derana News

අහුලගත්ත ගොසිප් · December 25, 2021 · 1 min read · 1 views

මමත් දේශපාලනයට එනවා, ,මට සල්ලි තියනවා, සල්ලි නැති අය දේශපාලනේට ආවොත් මුලින්ම කරන්නේ හම්බ කරන එක.

අපේ රටේ නම් දරාපු, ඔහුගේ අපූරු වැඩ ඔස්සේ මිනිසුන්ගේ ආදරය දිනාගත් තවමත් මතකයේ රැඳී ඉන්න දේශපාලන ලෝකයේ හිටපු අපූරු චණ්ඩියකුගේ චරිතයක් තමයි, මර්වින් සිල්වා කියලා කියන්නේ.

ඒ වගේම මර්වින් සිල්වා දේශපාලඥයාගේ එකම ආදරණීය පුතු තමයි මාලක සිල්වා කියලා කියන්නේ.

ඔන්න ඉතින් තවම නම් මර්වින් සිල්වා දේශපාලඥයාගේ එකම පුතු වන මාලක සිල්වා, දේශපාලන කරලියත් එක්ක කිසිම සම්බන්ධකමක් නැති වුණත්, මාලක සිල්වා ව කාලයක් තිස්සේ ඉදන් ජනතාව අතරේ කථා බහට ලක් වන්නට විය.

ඔන්න ඉතින් මාලක සිල්වා කියලා කියන්නේ හරිම අහංසක චරිතයකුත් නෙමෙයිලු වගේම චණ්ඩියෙක් නම් නෙවෙයිලු. “සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ආස තරුණයෙක්” කියලයි, මාලක සිල්වා ඔහු ගැන හරීම ගෞරවයෙන් නමුත් කියන්නේ.

ඔන්න ඉතින් හැමදාමත් නොගියත් මාසෙකට දෙතුන් වතාවක් වගේ කලබ් යන්න පුරුදු වෙලා හිටිය මාලක, ඔන්න ඉතින් ඉතින් දවසක් දා නයි’ට් ක’ ලබ් එකට ගිය අතරතුරේ ර’ ණ්ඩුවකට පැට’ ලෙනවා.

ඒ තමයි මත්පැන් ගත්ත කිහිප දෙනෙක්, මාලකත් එක්ක රණ්ඩුවට ආවලු. ඉතින් අන්න එදා ඉදන් මාලක මිනිස්සු අතරේ ප්‍රසිද්ධියට පත්වුණා ලු.

කොහොම නමුත් තම පියා දේශපාලඥයෙක් වුවද, මාලක සිල්වාට මින් පෙර දේශපාලනයට එන්න කිසිම අදහස් තිබිලා නැති අතර, දැන් දැන් රට යන විදිය දැකලා දේශපාලනයට ඇවිත් ජනතාවට සේවය කරන් තිබ්බා නම් හොඳයි කියලා මාලකට හිතෙනවාලු.

ඉතින් මාලක කියනවා, “ඒ හින්දා ඉදිරියේදී ඔහු දේශපාලනයට එන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා වගේම, “දේශපාලනයට එන්න ඕනේ සල්ලි දැකලා තියන මිනිස්සු.

සල්ලි නැති හෝ දැකලා නැති මිනිස්සු ආවොතින් වෙන්නේ ඉස්සෙල්ලාම ඒ අය සල්ලි හම්බ කරන්න පටන් ගන්න එක තමයි” කියලත් ය.

ඒ වගේම මාලක මෙන්න මෙහෙමත් කියන්නට අමතක කරේ නම් නෑ. ඒ තමයි, “ඔහු නම් පොඩි කාලේ ඉදන්ම සල්ලි දැක්ක කෙනෙක් කියලත්,

ඉතින් ඒ හින්දා ඔවුන් හිඟන්නෝ නම් නෙවෙයි කියලත් වගේම, කොහොම නමුත් මීට කලින් දේශපාලනයට ආවා නම් ඔහුට ජයග්‍රහණය කරන්නටත් තිබ්බා” කියලත් ය.

Related News

Comments

Leave a comment