Lak Derana News

උණුසුම් පුවත් · September 28, 2025 · 1 min read · 1 views

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

archuna ramanathan

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ , අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්තාවේදීයි.

පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණී මන්ත්‍රීවරයා පසුව කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදුණු වීඩියෝවක් සමාජ මාධ්‍යයෙහි සංසරණය විය.

ඒ, අනුව එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related News

Comments

Leave a comment