Lak Derana News

උණුසුම් පුවත් · January 15, 2026 · 1 min read · 1 views

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 65 වන වියේ පසුවුණා.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාගම පිහිටි නිවසේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි.

රාජු බණ්ඩාරයන් ගැන ඇහෙන සංවේදී පුවත මෙන්න

Related News

Comments

Leave a comment