Lak Derana News

සයුරෙන් එහා පුවත් · September 27, 2025 · 1 min read · 1 views

පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලියේ විනිසුරුවරිය වූ හැටි – තාම අවුරුදු 29 යි

මෙය එවැන්නක් සිදු වූ පළමු අවස්ථාවල ලෙස සැලකෙනවා. 1996 වසරේ දී උපත ලබා පැලර්මෝ හි පදිංචි වී සිටින ඇය බ්ලැන්කානී විලා ප්‍රනාන්දු වර්ණකුලසූරියයි. (Blankani Wila Fernando Warnakulasuriya) නම් වේ. පලර්මෝ අධිකරණ ශාලාවේ පැවති චාම්, උත්සවයේ දී ඇය ඇතුළු තවත් දෙනෙක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන්නා. එමෙන්ම මේ අවස්ථාවට ඇගේ පවුලේ අය ඇතුළුව තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්වී සිටියා. Blankani

මෙය එවැන්නක් සිදු වූ පළමු අවස්ථාවල ලෙස සැලකෙනවා.

1996 වසරේ දී උපත ලබා පැලර්මෝ හි පදිංචි වී සිටින ඇය බ්ලැන්කානී විලා ප්‍රනාන්දු වර්ණකුලසූරියයි. (Blankani Wila Fernando Warnakulasuriya) නම් වේ.

පලර්මෝ අධිකරණ ශාලාවේ පැවති චාම්, උත්සවයේ දී ඇය ඇතුළු තවත් දෙනෙක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන්නා.

එමෙන්ම මේ අවස්ථාවට ඇගේ පවුලේ අය ඇතුළුව තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්වී සිටියා.

Related News

Comments

Leave a comment