Lak Derana News

අහුලගත්ත ගොසිප් · March 06, 2022 · 1 min read · 1 views

කවදාවත්ම වයසට යන්නේ නෑ කියූ මේධා ජයරත්න

මේධා ජයරත්න කියන්නේ සිනමා මෙන්ම ටෙලි නිලියක වන අතර, ඈ තුළ වූ අපූරු රංගන කෞශල්‍යතාවයන් නිසාම ඈ ප්‍රේක්ෂකයින් තුළ ලැඟුම් ගත් අපූරු ආදරණීය කලාකාරිනියක ව සිටි අතර,

ඇය මේ දවස්වල නම් නිරන්තරයෙන්ම විවේචනයට ලක්වන චරිතයක වනවාක් මෙන්ම නිරන්තරයෙන් ම සමාජ මාධ්‍යයන් ඔස්සේ කථාබහට ලක්වන චරිතයක ද වන අතර,

මොකද මේ වෙද්දී ඇගේ විවාහ ජීවිතය දෙකඩ වී ඇති අතර, ඇය තම සැමියා හා දරු දෙදෙනාගෙන් වෙන්ව තනිකඩ ජීවිතයක් ද ගත කරන නිසාවෙනි.

මේධාගේ සැමියා, කොයි කවුරුත් දන්න කියන, අති දක්ෂ ජනප්‍රිය නිෂ්පාදකවරයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ද වන අතර, මේධාට සිටින්නේ දියණියක් සහ පුතණුවෙක් ද වන අතර,

ඔවුන්ගෙන් වෙන්න තනිකඩ දිවියක් ගත කරන මේධා, සිය සැමියාගෙන් දික්කසාද වූවායින් පසුව, ඇය සිය දරු දෙදෙනාගෙන් වෙන් වූ නමුදු, මේධාගේ කැමැත්ත තමයි “සිය දරු දෙදෙනා තම භාරයට ගැනීම” වන අතර,

“ඒ වුණත් දරු දෙදෙනා නම් කැමති ඔවුනගෙ පියා සමඟින් වෙසෙන්න”, කියලා තමයි මේධා කියන්නේ. ඔන්න ඉතින් මේධාට මේ වෙද්දී පෙම්වතෙක් ඉන්නවා කියලත් ආරංචියක් තියනවා.

ඉතින් මේධාගේ පෙම්වතා මේධාත් සමඟින් ඇගේ දරු දෙදෙනාත් භාර ගැනීමට කැමැත්තෙන් සිටින නමුදු, මේධාගේ දරු දෙදෙනා නම් ඒ දේට කැමැත්තක් නෑ කියලා තමයි මේධා කියන්නේ.

ඉතින් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් ඔස්සේ ඡායාරූපන් එකතු කිරීම ද මේධා විසින් සිදු කරන අතර, සිය විවාහයෙන් වෙන් වූවාට පසුව, මේධා හරි හරියට හැඩ වැඩ වෙන්නට පටන් අරන් තියෙන්නේ තරුණ ගැටිස්සියක් වාගේ.

ඉතින් මේධා විවිධ විදියේ විලාසිතා කරන්ට යොමු වෙලා ඉන්නවා කියලයි ආරංචිය.

ඉතින් මේ විදියට ඇගේ විලාසිතාවනුත් සමඟින්, මේධා ඇගේ මිතුරියන් කිහිපදෙනෙකුත් එක්කන්, විනෝද වන්නට ගිය අවස්ථාවක, ගත් අපූරු ඡායාරූපයන් කිහිපයක්ම සහ “අපූරු සටහනකුත්” සමාජ මාධ්‍යයන් ඔස්සේ ඉදිරිපත් කර තිබෙන අතර,

ඉතින් ඒ “අපූරු සටහන” තමයි මේ.

“ඔයාලා එක්කන් ඉද්දි මට දැනේනේ මම කවදාවත්ම වයසට යන්නේ නෑ”, කියලා.

Related News

Comments

Leave a comment