Lak Derana News

තරු ගොසිප් · October 01, 2025 · 1 min read · 1 views

එළියට ආ තාජුඩීන්ගේ කේස් එකත් එක්ක සමනලීගෙන් රාජපක්ෂලාට කනේ පහරක්

samanalee fonseka

රංගන ශිල්පිනියක් විදිහට ආකර්ෂණය දිනාගත්තු ආදරණීය කලාකාරිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ.

මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක් වන ඇය මේ වන විට කලා කටයුතු වලට අමතරව ප්‍රධාන වශයෙන් දේශපාලන කටයුතු රැසක නිරත වී සිටින අතර ඇය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි.

මේ දිනවල රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නව රජය බලයට පත්වීමත් සමගම විමර්ශන රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙහිදී බහුතරයක් දෙනා නාමල් රාජපක්ෂ මෙම අපරාධයට මූලික වුනා යැයි කට කතා පතුරන විට තවත් සමහරක් දෙනා ඊට විරුද්ධ අදහස් පළ කර ඇත.

කෙසේ නමුත් සෘජුවම හෝ වක්‍රව මෙම චෝදනා එල්ල වනුයේ මහින්ද රාජපක්ෂ ගේ පුත්වන නාමල් රාජපක්ෂටයි.

මෙවැනි පසුබිමක කාල සීමාවක් තුළ සමනලී ෆොන්සේකාද තමන්ගේ මුහුණු පොතට ආන්දෝලාත්මක සටහනක් එක් කොට තිබෙනවා.

එහිදී ඇය සඳහන් කර තිබූ ප්‍රකාශය පහතින්,

Related News

Comments

Leave a comment