Lak Derana News

තරු ගොසිප් · September 29, 2025 · 1 min read · 3 views

එයාලා ආයෙත් එකතු වෙලා… පවුලේ හැමෝම එක්ක චන්නගේ ආදරණීය මවගේ උපන්දිනය සමරුවේ මෙහෙමයි – (PHOTOS)

channa perera

එදා මෙදා තුර පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හා සමීප වුණු ආදරණීය චරිතයක් තමයි චන්න පෙරේරා.

තාමත් ඉතින් කොල්ලා වගේ ඉන්න ඔහුට ජනතා ආකර්ශනය නම් අඩුවක් නැහැ.

ඉතින් චන්නගේ ආදරණීය අම්මාගේ උපන් දිනය පවුලේ හැමෝමත් එකක් පසුගියදා සැමරුවා…

ඒ ගැන ගයාත්‍රි මුහුණු පොතට මේ වගේ සටහනක් එක්කර තිබුණා.

Related News

Comments

Leave a comment