Lak Derana News

දේශිය පුවත් · October 08, 2025 · 1 min read · 1 views

ඇමති දියණියක් ශිෂ්‍ය නායකකමක් ඉල්ලා මානව හිමිකම් යයි – බිය වූ විදුහල්පති කළ දේ හෙළි කරයි

sampath dassanayake

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දියණියකට ශිෂ්‍ය නායක තනතුරක් ලබා නොදුන්නේ යැයි මානව හිමිකම් ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරනවා.

බදුල්ල ප්‍රදේශයේ විද්‍යාලයක මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී විදුහල්පතිවරයා අසරණතාවයට පත් වී ඇයට ශිෂ්‍ය නායක ධුරයක් ලබා දී ඇති බවද ඔහු සඳහන් කළා.

ඔහු මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

Related News

Comments

Leave a comment