Lak Derana News

උණුසුම් පුවත් · February 25, 2022 · 1 min read · 1 views

ආදරණීය ස්වාමියා සමග නැවත සුන්දර මනාලියක් ලෙස හැඩවුනු සුරූපී රුවංගි රත්නායක

අපේ රටේ පුංචි තිරයත් සිනමාවත් සිනමාවත් හැඩකල වර්ණවත් කළ තවත් එක් සුන්දර සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් රුවංගි රත්නායක පෙන්වාදිය හැකි අතර පුංචි තිරයේ සිටින දඟකාර චරිතයක් වශයෙන් ද ඇය කාටත් ප්රසිද්ධ වුණා.

කලා ලෝකය තුළ රසික රසිකාවන් හඳුනාගත් නිහතමානී සුන්දර ආදරණීය චරිතයක් වන ඇය මේ වනවිට විවාහක තැනැත්තියක් වන අතර ඇය විවාහ වී සිටින්නේ ඉතාමත් කඩවසම් තරුණයකු වන ව්යාපාරිකයෙකු සමඟයි.

පුංචි තිරය තුළ විවිධ චරිත මවමින් මෙන්ම සිනමාව තුළ ද අපූරු රංගන ප්රතිභාවක් පෙන්නුව රංගන ශිල්පිනියක් වන ඇය මෙරට ප්රේක්ෂකයාගේ හදවත ඉතාමත් ඉහළින් දිනාගැනීමට සමත් වූ තාරකාවියක් කරනවා.

නිතරම සිනහවෙන් මුව සරසා ගෙන සිටින ඇයට සුන්දර රූ සපුවක් විවාහ වී වසර දෙකක් වුවත් එදා දුටුවත් සේම ඇයගේ සුන්දරත්වය අදටත් දැක ගැනීමට හැකි වනවා.

විවිධ විලාසිතා සිදු කරමින් සමාජ මාධ්ය තුළ ද කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ ඇය පසුගිය දිනෙක අපූරු සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාතර නිකුත් කර තිබූ අතර,

රුවංගි සහ ඇයගේ ආදරණීය සැමියාගේ විවාහ සංවත්සරය වෙනුවෙන් මෙම ආදරණීය ඡායාරූප පෙළ නිකුත් කර තිබුණා.

අලුත බැඳපු ජෝඩුවක් සේ ඉතාමත් ආදරණීය ලෙස මෙම ඡායාරූප පෙළට මුහුණ දුන් ඕන ඡායාරූප වලින් කිහිපයක් තමයි ඔබ වෙත මේ ගෙන එන්නේ

Related News

Comments

Leave a comment