Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
How the travel restrictions will work until June 7
හෙට (25) දිනයේ වාහනවලින් ගොස් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන අතර ළඟම පිහිටි වෙළඳසැල්වලට පමණක් පා ගමනින් ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන බව රජය පවසනවා.
හෙට දිනයේ විවෘත කිරීමට අවස්ථාව ලැබෙන්නේ සුපිරි වෙළඳසැල්, සිල්ලර කඩ, බේකරි අලෙවිසැල්,
මාළු, එළවළු, පළතුරු වෙළඳසැල් හා ඔසුහල් පමණයි.
හැඳුනුම්පත් අංක ක්‍රමය හෙට දිනයට වලංගු නොවන අතර ගෙදරින් එක් අයෙකුට පමණක් වෙළඳසැලට යාමට හැකියාව ලැබෙනවා. සංචරණ සීමා ලිහිල් වන මැයි 31 සහ ජූනි 4 වැනි දිනයන් වලටද මෙය වලංගු වනවා.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…