විදෙස් පුවත්

ලෝක වෙළඳපොලේ රන් මිල පහළට

ලෝක වෙළඳපොලේ රන් මිල ගත වූ සතිය තුළ 4.5% කින් පහත වැටී තිබෙනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 1800 කට අඩු මට්ටමකයි.

පසුගිය සැප්තැම්බරයෙන් පසු රන් මිලෙහි වැඩිම අපගමනය පසුගිය සතියේ වීම විශේෂත්වයක්.

පසුගිය අගෝස්තු මාසයේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 2,075 දක්වා ඉහළ ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button