කොවිඩ් -19 ආරක්ෂා වීමට ගැබිනි මව්වරු කළ යුතු දේ

මේ වන විට රෝහල් කිහිපයකින්ම කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 70 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ප්‍රජා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසීය.ඒ හේතුවෙන් ගැබිනි මව්වරුන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

මේ අතර කුඩා දරුවන් පිළිබඳ හා ගර්භිණී මව්වරුන් සම්බන්ධයෙන් වු සායන හුදකලා කර ඇති ප්‍රදේශවල හැරුණම සෙසු ස්ථානවල සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද ඇය සඳහන් කළාය.විශේෂයෙන් ම මේ වන විට පවතින කොවිඩ් වෛරසය දරුවන් ට හා ගැබිනි මව්වරුන්ට වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව ද වෛද්‍යවරිය පැවසුවාය.

ඒ අනුව කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂා වීමට ගැබිනි මව්වරු කළ යුතු දේ,

Exit mobile version