Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
What-happened-in-the-Capitol-building-was-not-a-protest-but-a-riot---Biden-says.
ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරීපත් වූ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන්ගේ පත්වීම තහවුරු කිරීම සඳහා පැවති විශේෂ රැස්වීම අවස්ථාවේදී කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විරෝධතාවක් නොව, කරැල්ලක් දියත් කළ බව තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් පවසයි.
ප්‍රචණ්ඩක්‍රියා හටගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ ජෝ බයිඩන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් පසුපසට ගොස් ප්රජාතන්ත්රවාදී කර්තව්‍යයට ඉදිරියට යාමට ඉඩ සැලසිය යුතු බව පැවසීය.
ඩෙලවෙයාර් හි විල්මින්ග්ටන් හි සිට ඇමෙරිකානුවන් අමතමින් බයිඩන් කියා සිටියේ, “මෙය විරෝධතාවක් නොවෙයි, කැරැල්ලක්” බවය. “රූපවාහිනිය හමුවට ගොස් මේ වටලෑම අවසන් කරන ලෙස ඉල්ලන්න” යැයි ඔහු ජනාධිපති ට්‍රම්ප්ට කියා සිටියේය.
කෙසේ වෙතත් ජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයකට පසුව වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, “මා දන්නවා, ඔබ ඉන්නෙ වේදනාවෙන්. ඔබට රිදිලා” යැයි පවසමින්, මැතිවරණය “සොරකම් කරලා” යැයි යළිත් ප්‍රකාශයක් කර තිබුණේ ඔහුගේ සමාජජාල ගිණුම් අත්හිටුවීමට පෙරය.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…