ගොසිප් පුවත්

ඉන්දීය ව්‍යාපාරිකයින්ට වසර 5කට වීසා

මෙරට තුළ ව්‍යාපාරවල නිරත වන ප්‍රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයින්ට වසර 5ක කාලයක් සඳහා වීසා ලබා දීමට තීරණය කර තිබෙනවා.

යෝජනා ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් අදාළ වීසා ලබාදීම සිදුකර ඇති බව සඳහන්.

එමෙන්ම මෙරට ආයෝජන ප්‍රවර්ධනය සඳහා මෙම වීසා ලබාදීමේ වැඩ පිළිවෙල ඉවහල් වනු ඇති බවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා. (colombotimes.lk)

Viber
colombotimes.lk

The post ඉන්දීය ව්‍යාපාරිකයින්ට වසර 5කට වීසා appeared first on Colombo Times.

Back to top button