Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Vijitha Herath
කොරෝනා වසංගතය මේ වන විට ලංකාවේ සෑම ප්රදේශයකටම පැතිර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එබැවින් කොරෝනා මර්දනය සඳහා විද්‍යාත්මක පදනමක් මත ක්‍රියාකාරී සැලැස්මක් වහාම ක්‍රියාත්ක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
“අද තියෙන්නේ කොරෝනා පොකුරු නෙවෙයි. පොකුරු කියන එකම වැරදියි. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර කොරෝනා රෝගීන් පැතිරිලා ඉන්නේ. සමාජගත වෙලා නැහැ කියන එකම වැරදියි. ඒ නිසා ඇත්තටම වෙන්න ඕනෑ, ආණ්ඩුව කියන කොරොනා සමග ජීවත්වීම කියන එක නෙවෙයි. අපි යන්න ඕනෑ කොරෝනා තුරන් කර ජීවත් වීමටයි. ආණ්ඩුවේ මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ ඒ වෙනුවෙන්. නමුත් ආණ්ඩුව කරන්නේ තැන් තැන්වල පැලැස්තර දාන එක. කොරොනා ආරම්භ වුණු චීනය කොරෝනා මැඩ පවත්වන්න ගත් ක්‍රියාමාර්ග සාර්ථක වෙලා තියෙනවා. අපේ රටත් විද්‍යාත්මක පදනමක් මත ක්‍රියාකාරී සැලැස්මක් වහාම ක්‍රියාත්ක කළ යුතුයි. ආණ්ඩුවට තියෙන පැලැස්තර ඇලවීමේ ක්‍රියාමාර්ග මේ වසංගතයට අදාළ වෙන්නේ නැහැ.”
“ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් වේගයෙන් බඩු මිල ඉහළ යනවා. කොරෝනා තත්ත්වය නිසා අර්බුදය තවත් උග්‍ර වෙලා,” යනුවෙන් ද විජිත හේරත් මහතා පැවසීය.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…