Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Vaccination in Galle Matara and Kurunegala will begin on Thursday
මේ වනවිට බස්නාහිර පළාතට පමණක් සීමා වී කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහන බ්‍රහස්පතින්දා 27 දිනයේ සිට ගාල්ල, මාතර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙයි.
ලංකාවට ගොඩබාන ලද චීන සිනොෆාම් එන්නත ලබාදීම වසංගත රෝග විද්‍යා ඒකකයේ නිර්දේශ මත මෙම තීරණයට එළඹ තිබේ.
ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට කොවිඩ් එන්නත ලබාදීම (27) සිට සිදු කිරීමට තීරණය කර තිබේ.
කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී ඒ අවට පදිංචි ජනතාව වෙත එන්නත් ලබාදීම අද (26) හවසම සිදුකෙරුණි.
ඉදිරියේදී කළුතර හා ගම්පහටද සිනොෆාම් එන්නත් ලබාදීම සිදුවන අතර
රුසියාවේ ස්පුට්නික් එන්නත් තොග පැමිණි පසු මෙම කටයුත්ත මහනුවරදීත් අරඹන්නට නියමිතය.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…