Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
දේශීය පුවත්

ගාල්ල මාතර කුරුණෑගල එන්නත්කරණය බ්‍රහස්පතින්දා ඇරඹෙයි

මේ වනවිට බස්නාහිර පළාතට පමණක් සීමා වී කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහන බ්‍රහස්පතින්දා 27 දිනයේ සිට ගාල්ල, මාතර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙයි.

ලංකාවට ගොඩබාන ලද චීන සිනොෆාම් එන්නත ලබාදීම වසංගත රෝග විද්‍යා ඒකකයේ නිර්දේශ මත මෙම තීරණයට එළඹ තිබේ.
ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට කොවිඩ් එන්නත ලබාදීම  (27) සිට සිදු කිරීමට තීරණය කර තිබේ.
කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී ඒ අවට පදිංචි ජනතාව වෙත එන්නත් ලබාදීම අද (26) හවසම සිදුකෙරුණි.
ඉදිරියේදී කළුතර හා ගම්පහටද සිනොෆාම් එන්නත් ලබාදීම සිදුවන අතර
රුසියාවේ ස්පුට්නික් එන්නත් තොග පැමිණි පසු මෙම කටයුත්ත මහනුවරදීත් අරඹන්නට නියමිතය.

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

4 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

5 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

5 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

5 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

6 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

6 months ago