දේශීය පුවත්

සරසවි ඉල්ලුම් පත්‍ර නිවෙස් වෙතටම

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අත්පොත සිසුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමට පොත් අලෙවි සැල්වලට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
එසේම අදාළ ක්‍රමවේදයද භාවිත කිරීමට නොහැකි නම් අන්තර්ජාලය හරහා Online ක්‍රමවේදය යටතේ එම ඉල්ලුම් පත්‍ර යොමු කිරීමටද හැකියාව පවතින බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ.
ඒ, කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Back to top button