ව්‍යාපාරික පුවත්

පැරාඔලිම්පික් පදක්කම් ලාභීන්ට ජපානයේ ශ්‍රී ලාංකිකයන් දුන් අමතක නොවන තෑග්ග

මෙවර ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම හිමිකරගත් යුද හමුදාවේ දිනේෂ් ප්‍රියන්තට සහ හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් තවත් ලෝකඩ පදක්කමක් හිමිකරගත් දුලාන් කොඩිතුවක්කු වෙත ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මෝටර් රථ දෙකක් ත්‍යාග වශයෙන් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය මේ සඳහා අනුග්‍රහය දක්වා තිබෙනවා.

Back to top button