මුහුණු පොත හරහා අපහාස කළ දෙදෙනෙකු පැහැරගනී

ෆේස්බුක් මාධ්‍ය ජාලය හරහා අපහාස කළ බව කියමින් බලගොල්ල ප්‍රදේශයේ දෙදෙනෙක් පැහැරගෙන ගොස් දැඩි ලෙස වැඩ හිංසා කර ඇති බවට වාර්තා වී තිබෙනවා.

ඔවුන්ව රැගෙන ගොස් ලීයකට තබා ඇණ ගසා තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

Exit mobile version