ශ්‍රී ලංකා, ඇමෙරිකා, ජපන් යුද අභ්‍යාසවලට ත්‍රිකුණාමල වරාය වෙන්කරයි

ඇමරිකානු නාවික හමුදාව සහ ජපන් ස්වයං ආරක්ෂක සාගරික බළකායත් සමගින් ශ්‍රී ලංකා නාවික හමුදාව නැගෙනහිර මුහුදේ යුධ අභ්‍යාසයක් සිදුකරමින් සිටින බව නාවික හමුදාව පවසනවා.

ජුනි 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන මෙම යුද අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුරල සහ ගජබාහු යන නෞකා මෙන්ම ගුවන් හමුදාවේ bell 212, 412 යන යාත්‍රා දෙකක් ද එක්ව සිටින බව වාර්තා වනවා.

Exit mobile version