විදෙස් පුවත්

ප්‍රංශයේ සහ පෝලන්තයේ සංචරණ සීමා දැඩිකෙරේ

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශයේ සහ පෝලන්තයේ නව සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.පසුගිය සතිය තුළ එම රටවල් වලින් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමත් සමග එලෙස සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව පෝලන්තයේ අත්‍යාවශ්‍ය නොවන වෙළෙඳසැල් හෝටල්, සංකෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථාන සති තුනක කාලයට වසා තැබීමට තීරණය කර තිබේ.ප්‍රංශය ද ප්‍රදේශ රැසක් පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට සම්පුර්ණයෙන්ම වසා තැබීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published.

Back to top button