දේශීය පුවත්
අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19) සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලාසිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.