අරුම පුදුම

Facebook සහ Messenger පසුකරමින් TikTok ප්‍රථමයා බවට පත්වෙයි

2020 වසරේදී ලොව වැඩියෙන්ම බාගත කළ දුරකථන යෙදවුම බවට චීනය විසින් හඳුන්වා දුන් TikTok බව මේ වන විට ඩිජිටල් යෙචවුම් පිළිබඳ විශ්ලේෂක ආයතනයක් විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

2018 වසරේ සිට වැඩියෙන්ම ලෝක ජනතාව විසින් බාගත කරන ලද Facebook සහ Messenger යෙදවුම් එම ලැයිස්තුවේ දෙවැනි සහ තුන්වෙනි ස්ථාන වලට පත්ව තිබෙන බව එම වාර්තාවේ සඳහන්.

Back to top button