ශානිකා සහ සමන්මලී කොරෝනා සංචරණ කාල සීමාවේ ගෙදර වියදම් පියවා ගන්නට ආදායමක් හොයාගත්තෙ මෙහෙමයි

ශානිකා සහ සමන්මලී කියන්නෙ හොද යාලුවො. ඒ දෙදෙනාම පෞද්ගලික අංශයේ එකම ආයතනයක සේවය කළා. ඔවුන්ගේ මාසික ආදායම ගෙදර එදිනෙදා වියදම් පියවීමට ප්‍රමාණවත් වුණා.

නමුත් පසුගිය කොරෝනා සංචරණ කාලසීමාව පැනවීමත් සමග ඔවුන් සේවය කළ පෞද්ගලික ආයතනය වසා දැමුණා. අතේ මුදල් නැතිව ඔවුන් ගොඩක් අසරණ වෙලයි හිටියෙ.

ඒ අතරතුර ඔවුන්ට ඔවුන්ගේ මිතුරෙකු වූ පසිදු මාර්ගයෙන් SpareTime Provider App එක ගැන දැනගන්නට ලැබුණ. පසිදුගෙන් ඔවුන් දැනගත් හැටියට මෙම SpareTime Provider App එක හරහා තමන්ට කළ හැකි ඕනෑම රැකියාවන් 10 කට රෙජිස්ටර් වී සේවය සැපයීමෙන් පහසුවෙන් ම ආදායමක් උපයාගැනීමට හැකියාව තියෙනව.
ශානිකාට රසට ඉවුම් පිහුම් කළ හැකි නිසා ඇය SpareTime Provider App එක ඇගේ ස්මාර්ට් ජංගම දුරකථනයට ඩවුන්ලෝඩ් කරගෙන එයට දිවා රාත්‍රී ආහාර සපයන්නියක, කේක් සාදන්නියක,

රසකැවිලි සකසන්නියක ලෙස රෙජිස්ටර් වුණා. දිනපතා ඇයට ඇගේ SpareTime Provider App එක හරහා කෑම ඕඩර්ස් ලැබෙනව. සමන්මලීට ලැප්ටොප් එකක් තිබුණු නිසා ඇය Data Entry හා Type Settings කරන්නියක ලෙස රෙජිස්ටර් වී ඔන්ලයින් වැඩකළා. දැන් ඔවුන්ට සුපුරුදු රැකියාවට නොගියත් ගෙදර වියදම් ගැන බියවෙන්න අවශ්‍ය නැහැ. ජීවිතය වෙනස් කළ මේ කතාව ඇරඹුණේ SpareTime Provider හා සම්බන්ධ වීමත් සමගයි.

ඔබටත් මේ දිනවල මුදල් අගහිගතා පවතිනවාද?
නැත්නම් තවම රැකියාවක් ලැබුණේ නැද්ද?
රැකියාවෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නැද්ද?
දුක්වෙවී හිටපුකාලෙ ඉවරයි. දැන් ඔබේ හැකියාවට රැකියාවක් SpareTime Provider හරහා ඔබටම ලබාගත හැකියි. මේ සදහා අවශ්‍ය වන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයක් පමණයි. SpareTime Provider App එක තුළ සිංහල භාෂාව භාවිත වන නිසා අමතර ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවේ. ඔබ කළ යුත්තේ SpareTime Provider App එක ස්මාර්ට් ජංගම දුරකථනයට ඩවුන්ලෝඩ් කරගෙන මෙහි 750 කට අධික රැකියා ප්‍රමාණය අතුරින් ඔබට කළ හැකි සේවාවන් 10කට රෙජිස්ටර් වීම පමණයි.

එවිට එම සේවාවන් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට ඔබ ව App එක හරහා කෙලින්ම සම්බන්ධ කරගත හැකිය. මෙහි හොදම දෙය නම් ඔබට නව ගණුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ යම් මුදලක් උපයා ගැනීමට අවස්ථාව හිමිවීමයි. රෙජිස්ටර් වීම සදහා කිසිදු ගාස්තු ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නොවේ. වයස අවුරුදු 16ට වැඩි, ජාතික හැදුනුම්පතක් හිමි ඕනෑම අයෙකුට මේ සදහා ලියාපදිංචි විය හැකිය.

ඔබ දැනට රැකියාවක නියුතු පුද්ගලයෙක් නම් මෙම SpareTime Provider App එක හරහා ඔබට ඔබේ රැකියාවෙන් පසු අමතර කාලය ඵලදායී ලෙස යොදවමින් ඔබගේ හැකියාවන්ට ගැළපෙන අමතර රැකියාවක නිරත වීම තුළින් ඔබේ ආදායමට අමතර දෛනික ආදායමක් උපයා ගැනීමට අවස්ථාව හිමිවේ. ඔබ සතු කුසලතා වලින් වැඩක් ගැනීමට මෙය හොඳම මාර්ගයකි. මෙම Sparetime Provider App එක මගින් ඔබට එදිනෙදා ජීවිතයේ බොහෝ ගැටලුවලට විසදුම් පහසුවෙන් හා ලේසියෙන් සොයාගත හැක. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම් පියවීමට ඔබගේ මාසික වැටුප ප්‍රමාණවත් නොවන බව ඔබ දැනුදු අත්විද ඇති බව නොඅනුමානය.
දැනට රැකියාවක නියුතු අයෙකුට පමණක් නොව තවම රැකියාවක් නොමැති අයෙකුට වුවද මෙම 750 කට අධික රැකියා සමූහය අතරින් පහසුවෙන් රැකියාවක් සොයාගත හැකිය.

එසේම තවමත් අධ්‍යාපනය ලබන සිසුන්, විශේෂයෙන් විශ්ව විද්‍යාල සිසුන්ට අධ්‍යාපන ලබන අතරතුර තම දැනුම භාවිතයෙන් කළ හැකි රැකියාවක් මේ ඔස්සේ ලබාගත හැකිවනු ඇත. එවිට තවදුරටත් ගෙදරට බරක් නොවී තම වියහියදම් තමාටම දැරිය හැකි ස්වකීය මාර්ගයක් ඔස්සේ ආදායමක් උපයා ගත හැකිය. ඔබ තමන්ගේ ම වූ කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකු වූවත් ඔබට SpareTime Provider App එක හරහා ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට හා ඔබේම නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයට SpareTime Provider App එක මහගු පිටුවහලක් වනු නොඅනුමානයි.

කොරෝනා වසංගතය හමුවේ බොහෝ පුද්ගලයින් රැකියා අහිමිවීම්, වැටුප් අඩුකිරීම්, ජීවන වියදම් වැඩිවීම් හේතුවෙන් අසරණ වී ඇති මොහොතක ඔබටත් ඔබේ හැකියාවෙන් රැකියාවක් අරඹන්නට SpareTime Provider App එක මගින් දෙන මේ අත්වැල නිසා මුදල් අගහිගකම් පිළිබද මැසිවිලි නොමැති ඔබේම රැකියාවක හිමිකරුවෙකු වීමට ඔබටත් අවස්ථාව හිමිවේ. කලකට පසුව දුටු ඉතාම පහසුවෙන් මුදල් ඉපයිය හැකි App එකක් ලෙස SpareTime Provider App එක හදුන්වා දිය හැකියි. මේ හරහා මසකට රුපියල් 50,000 – 100,000 අතර මුදලක් ඉපයීමට හැකි බව පැවසුවොත් ඔබ පුදුම වේවි.

එය තීරණය වන්නේ ඔබ සේවා සපයන කාල සීමාව, වේගය සහ සේවය සැපයීමේ ගුණාත්මක භාවය මතයි. පහසුවෙන් මුදල් හොයන ක්‍රමය දැන් අත ලග තියාගෙන තව බල බල ඉන්නෙ ඇයි? ඔබේ රැකියා සිහිනය සැබෑවක් කරගන්න. මොන රැල්ල ආවත් නවතින්නෙ නැති SpareTime රැල්ල එක්ක එක්වන්න. ඔබත් අදම Google Playstore හෝ Apple Appstore හරහා Sparetime Provider app එක Download කර රෙජිස්ටර් වන්න.
අපේකාලෙ වැඩ කරන අලුත්ම විදිහ, SpareTime !

Exit mobile version