ක්‍රීඩා පුවත්

තිරිමාන්නත් ශතකයක් රැස්කරයි

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟය මේ වනවිට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.මීට සුළු මොහොතකට පෙර ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම එක කඩුල්ලක් දැවී ලබාසිටින ලකුණු ගණන 233 කි.තිරිමාන්න ලකුණු 102යි. ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 11යි.දිමුත් කරුණාරත්න ලකුණු 118යි. එය ඔහුගේ 12 වැනි ටෙස්ට් ශතකය වේ.කරුණාරත්න සහ තිරිමාන්න පළමු කඩුල්ල සඳහා එක්කළ ලකුණු 209කි.

Leave a Reply

Your email address will not be published.

Back to top button