කාලගුණ පුවත්

අද කාලගුණය

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක් තද වැසි ඇති වේ.

ඌව පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක ප.ව 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button