කාලගුණ පුවත්
අද දවසේ කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ඇත.