එංගලන්ත සංචාරය සඳහා යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය අනුමැතිය ලබා දී තිබෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) උදෑසන එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.ක්‍රීඩකයින් 24ගෙන් සමන්විත සංචිතය මෙසේය.

කුසල් ජනිත් පෙරේරා – නායක, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා,ඕෂධ ප්‍රනාන්දු, චරිත අසලන්ක, දසුන් ශානක, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රමඒ අනුව එක්දින සහ 20/20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වය සඳහා කුසල් ජනිත්ව නම්කර තිබෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර 20/20 තරඟ 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි.

Exit mobile version