විදෙස් පුවත්

චෙක් ජනරජයේ ධනවත්ම පුද්ගලයා අනතුරකින් මියයයි

චෙක් ජනරජයේ ධනවත්ම පුද්ගලයා වන පීටර් කෙල්නර් හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගොස් තිබේ.ඇලෙස්කාවේ පිහිටි කඳුකර ප්‍රදේශයකදී එම අනතුර සිදුව ඇති අතර එහිදී තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියයන විට පීටර් කෙල්නර් 56 හැවිරිදි වියේ පසුවුණි.ෆෝබ්ස් සඟරාවට අනුව පීටර් කෙල්නර්ගේ ධනය ඩොලර් බිලියන 17.5ක් ලෙස සඳහන් දක්වා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Back to top button