දේශීය පුවත්

දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන සජබින් – හිරුණිකාගෙන් – ඇමරිකාවෙන් විරෝධතා 3 ක්

මරණ දඬුවම ලබාදී තිබු දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම හෙලා දකිමින් සමගී ජනබල වේගය පක්ෂයත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරියත් නිවේදන නිකුත් කර තිබෙන අතර දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට මෙරට ඇමෙරිකානු තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දන්වා ඇත.

මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු මෙසේ නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ඇය සඳහන් කර ඇත .
එම නිවේදන පහතින්
ඇමෙරිකානු තානාපතිනී සටහන

 the release of Duminda Silva
the release of Duminda Silva
 the release of Duminda Silva
the release of Duminda Silva

Back to top button