ගොසිප් පුවත්

සුරූපී නිළියක සමඟ සම්බන්ධතා

ශ්‍රී ලංකාව තුළ මෙන්ම ආසියාවේම මත් කුඩු ව්‍යාපාරයේ ආධිපත්‍යය තමා වෙතට ලබා ගැනීමට උත්සාහ කරනු ලබන පාතාල නායකයෙකු පිළිබඳ තොරතුරු මේ වන විට හෙලිදරව් වෙමින් තිබේ.දැනට ඕස්ට්‍රේලියාවේ සිට සිය පාතාල කල්ලිය මෙහෙය වන විකී නම් මොහු මැලේසියාවේ ප්‍රසිද්ධ පාතාල කන්ඩායමක් සමඟද ගනුදෙනු කරනු බවට තොරතුරු හෙලිවී ඇත. ආසියාවේ මත්කුඩු ජාවාරමේ රහස් රැසක් සමඟ අතරුදන් වූ ගුවන් සේවිකාවක් පිළිබඳ සොයා යෑමේදී මෙමෙ තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු සහ තවත් ප්‍රබල පාතාල කල්ලි කිහිපයක් සමඟම සම්බන්දතා පැවත් වූ අතිශය ජනප්‍රිය සුරූපි නිළියක පිලිබඳව ද තොරතුරු මේ වන විට අනාවරණය වී ඇත. ආසියාවේම මත්කුඩු කිරුලේ අයිතිය ලබා ගැනීමට මේ වන විට පාතාල කන්ඩායම් කිහිපයක් අතර ගැටුම් ඇති ඇති අතර ඕස්ට්‍රේලියාවේ සිටින විකී නම් මෙම පාතාල නායකයා ඔහුගේ පාතාල කටයුතු වලට ලංකාවේ සිටින විදේශිකයන් කිහිප දෙනෙක් ද සම්බන්ද කොටගෙන ඇත. මෙරට ප්‍රබල පෙලේ ව්‍යපාරිකයෙක් සහ ඔහු අතර ඇති වී ඇති ගැටුමක් හේතුවෙන් මේ වන විට එකී නිළියක ව්‍යාපාරිකා ලඟද ගුවන් සේවිකාව විකී ලඟද සිටින බවට ද තොරතුරු ඇත.

 

Leave a Reply

Your email address will not be published.

Back to top button