Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලගේ අහිමි වීම විශාල පාඩුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි එළඹෙන ලෝක කුසලානය සම්බන්ධව සිය අදහස් දැක්වූ අතර නම්‍යශීලීව කටයුතු කළ යුතු බවත්, ඔහු පවසයි
නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමඟ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග තුනෙන් ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරන අතර ඊට පෙර ඔක්තෝබර් 7 සහ 9 දෙදින ඕමානයේදී විස්සයි විස්ස තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි. එමෙන්ම ඔක්තෝබර් 12 සහ 14 දිනවල බංග්ලාදේශය සහ පැපුවා නිව්ගිනියාවට එරෙහිව පෙර පුහුණු තරඟ දෙකක්ද හිමිවී තිබෙනවා.
“පන්දුවට පහර දීම පිළිබඳව අපි වෙහෙස මහන්සි වී වැඩ කළා. මම හිතන්නේ පිතිකරණය හොඳින් සිදුකලහොත් අපිට අවස්ථාවක් තබෙනවා. මොකද අපේ පන්දු යැවීම හා පන්දු රැකීම හොඳින් තිබෙනවා. ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල නොමැති වීම විශාල පාඩුවක් නමුත් අපි එමඟින් චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක වැනි අය සොයා ගත්තා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…