දේශීය පුවත්
ගුරු පත්වීම් ලැබූ ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය පළ කෙරේ

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(ආ) ශ්‍රේණියට පත්වීම් ලැබූ 2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකර තිබේ.
ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
ඒ අනුව ජාතික පාසල් සහ පළාත් පාසල් ලැබීමට නියමිත ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය අදාළ පාසල හෝ පළාත සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දක්වා ඇත.