Uncategorized

ඇන්ටාක්ටිකාවට මුල්වරට ආ දැවැන්තයා

ඉතිහාසයේ පළමු වරට ඇන්ටාක්ටිකා මහද්වීපය වෙත A340 වර්ගයේ විශාල මගී ප්‍රවාහන ගුවන් යානක් ගොඩබස්වන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇන්ටාක්ටිකාව වෙත සංචාරකයන් රැගෙන අදාළ ගුවන් යානය පැමිණ ඇත්තේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිටයි.

මෙලෙස ගොඩබැස්සවීම සිදුකර ඇත්තේ A340 වර්ගයේ දැවැන්ත ගුවන් යානයකුයි.

පැය 5ක ගමන් විඩාව නිවාගනිමින් එහි හිම මිදුණු ගුවන් පථයේ යානය ගොඩබෑම සිදුකලේ මෙලෙසින්.

Back to top button