Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
යටත්විජිත සමයේ සිට දේශීය අංගම්පොර සටන් කලාවට පනවා තිබූ තහනම ඉවත් කරන බව, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ කොරතොට අංගම් සටන් පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.
ඒ අනූව ඉදිරියේදී අංගම්පොර සටන් කලාව ජාතික ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව, අමාත්‍යවරයා සඳහන් කළා.මෙරට අංගම්පොර සටන් කලාව 1818 වසරේ ඔක්තෝබර් මාසයේදී ඉංග්‍රීසීන් විසින් තහනම් කරනු ලැබුවා. එහෙත්, වසර 202 කට අධික කාලයක් එය රහසිගතව පවත්වාගෙන ඒමට පාරම්පරික ශිල්පීන්ට හැකිවුණා.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…