Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
The-Australian-players-and-coaches-who-participated-in-the-Indian-Premier-League-to-Sri-Lanka
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ව සහ පුහුණුකරුවන් ව ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ රඳවා තැබීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලමින් සිටින බව වාර්තා වේ.එම සැලැස්ම ඔස්ට්‍රේලියානු සහ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් ක්‍රියාවට නැංවීමට නියමිත බව සඳහන් වේ.
එවැනි තීරණයක් ගෙන ඇත්තේ මේ වනවිට “පසුගිය සති දෙක තුළ ඉන්දියාවේ සිටි කිසිවෙකුට ඔස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කිරීමට” ඔස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර ඇති බැවිනි.මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවන මයික් හසී ද කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔහු මේවන විට නව දිල්ලි නගරයේ සිය හෝටල් කාමරයේ ස්වයං නිරෝධායනයට ලක්වී තිබේ.ඒ හේතුවෙන් ඔහුට අනෙක් ඔස්ට්‍රේලියානුවන මෙන් ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට යෑමට හැකියාව නොලැබෙතැයි වාර්තා වේ.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…