Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
විදෙස් පුවත්

ද. අප්‍රිකා වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයට වඩා වෙනස්ලු

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 නව වෛරස ප්‍රභේදය එක්සත් රාජධානියේ අවධානයට ලක්වන නව ප්‍රභේදයට වඩා වෙනස් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් පවසයි.

“දකුණු අප්‍රිකාවෙන් තවත් කොවිඩ්-19 වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. එය 501 Y ප්‍රභේදයම වුණත්, එය බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් එකට වඩා වෙනස් ප්‍රභේදයක්. මේවා එකවරම පැන නැගී ඇති බැවින් ඒවා සම්බන්ධ වී ඇති බවක් පෙනෙනවා. නමුත් එය ඇත්ත වශයෙන්ම වෙනම ප්‍රභේදයක් ” ඇය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය.

දකුණු අප්‍රිකානු පර්යේෂකයන්ගේ මූලික ප්‍රතිඵල ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පරිණාමය ක්‍රියාකාරී කණ්ඩායම සමග බෙදාගෙන ඇති බව ඇය පැවසුවාය.

“ඔවුන් දැනට දකුණු අප්‍රිකාවේ වෛරසය පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින අතර, එක්සත් රාජධානිය ගැන මා සඳහන් කළ අධ්‍යයනවලට සමානව තවත් අධ්‍යයන සිදුකරනු ඇති. එබැවින් ඒවා එකම වෛරසයක් බව ව්‍යාකූල වුණත්, මේවා සත්‍ය ලෙසම වෙනස් ප්‍රභේද බව දැනට හඳුනාගත හැකියි” ඇය කිව්වා.

නව කොරෝනා වෛරසයේ ප්‍රභේද තවත් වෛරසයක් බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් නොමැති අතර, එයින් අදහස් කරන්නේ ඒවා වඩාත් දරුණු රෝග ඇති නොකරන බවය. ඒවා ප්‍රතිකාරවල බලපෑමට හෝ එන්නත් මගින් ලබාදෙන ආරක්ෂාවට බලපෑම් කරන බවක් මෙතෙක් අනාවරණය වී නැත.

News Writer

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago