GMOA
- ගොසිප් පුවත්
“රට තුළ පවතින අර්බුදකාරි තත්වය හමුවේ රෝහල් වැසීයාමේ දැඩි අවධානමක්” – GMOA
රට තුළ පවතින අර්බුදකාරි තත්වය හමුවේ රෝහල් වැසීයාමේ දැඩි අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා. හදිසි රෝගීන්…
Read More » - ගොසිප් පුවත්
GMOA නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුකලහොත් ලබන 25 සිට දැනුම්දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.…
Read More » - ගොසිප් පුවත්
GMOA නිලවරණය ගැන ඉඟියක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය ජුනි මස 11 වන දා පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්…
Read More » - ගොසිප් පුවත්
GMOA හෙට විරෝධතාවයක
නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ හෙට (28) ක්‍රියාත්මක වන වෘත්තීය සමිති විරෝධතාවලට සමගාමීව තම සංගමයද විරෝධතාවයක්…
Read More » - ගොසිප් පුවත්
GMOA විසින් මහජනතාවට දැනුම්දීමක්
පවතින අර්බුදය විසඳීම සඳහා මහජන අදහස් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව විෂය පථයන් 12ක් යටතේ…
Read More » - ගොසිප් පුවත්
ජන අරගලයට සහය පළකරමින් GMOA විසින් කරුණු 08ක් ඉදිරිපත් කරයි
රටේ වත්මන් තත්ත්වයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරත වන මහජනතාවට සහයෝගය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සාමාන්‍ය ජනතාවගේ…
Read More » - ගොසිප් පුවත්
GMOA රටටම අනතුරු අඟවයි
ලබන සතිය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය දරුණු බිඳවැටීමකට ලක්වීමේ අවදානමක් උද්ගතව තිබෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. ඒ…
Read More » - ගොසිප් පුවත්
ඉටුකම අරමුදලේ ප්‍රතිපාදන සෞඛ්‍ය පද්ධතියට යොදවන ලෙස GMOA ඉල්ලීමක්
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 237 ක හිඟයක් මේ වන විට රට තුළ මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන් පවසනවා. මෙම තත්ත්වය රජයේ…
Read More » - ගොසිප් පුවත්
පවතින තත්ත්වය හමුවේ GMOA ගත් විශේෂ තීරණය
රට තුළ සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ මතුව ඇති ඖෂධ…
Read More »