CID
- ගොසිප් පුවත්
මන්ත්‍රීවරුන්ට තර්ජනය කර සමාජ මාධ්‍යය දැන්වීම් පලකරන පුද්ගලයින් ගැන CID විමර්ශන
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන දැන්වීම් පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින්…
Read More » - ගොසිප් පුවත්
අගමැති නිවසේ සිදුවීම CID යටතට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී එයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දී…
Read More » - ගොසිප් පුවත්
Kahandagama surrenders to CID
Colombo Municipal Councilor Mahinda Kahandagama has surrendered to the CID. That was due to being named as a suspect in…
Read More » - ගොසිප් පුවත්
CID has been instructed to arrest Duminda Silva
The CID has been instructed to arrest former parliamentarian Duminda Silva immediately. The Supreme Court today issued this order suspending…
Read More » - ගොසිප් පුවත්
මහින්දගෙන් CID ප්‍රකාශයක් ලබාගනී
මැයි 09 දා ඇති වූ සිදුවිම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබෙන බව වාර්තා…
Read More » - ගොසිප් පුවත්
ජොන්ස්ටන් අද CID කැඳවයි
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන්…
Read More » - ගොසිප් පුවත්
මිරිහානේදී බසය ගිනි තැබූ පුද්ගලයා CID අත්අඩංගුවට
මිරිහාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයේදී බස් රථයට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත්…
Read More » - ගොසිප් පුවත්
ජොන්ස්ටන්, සනත් නිශාන්ත ඇතුළු 22 ක් අත්ඩංගුවට ගැනීමට CID යට නියෝග
සාමකාමී විරෝධතාකරුවන්ට මැයි 09 එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22ක් ඇතුළුව පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ…
Read More » - ගොසිප් පුවත්
රඹුක්කන ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා CID අත්අඩංගුවට
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
Read More » - ගොසිප් පුවත්
රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීම: CID විමර්ශනයේ වාර්තාවක් අද මානව හිමිකම් කොමිසම වෙත
රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයේ වාර්තාවක් අද දිනයේදී මානව හිමිකම් කොමිසම වෙත යොමු කිරීමට නියමිතයි.…
Read More »