03ක
- ගොසිප් පුවත්
හෙට විදුලිය කප්පාදුව පැය 03ක් ඉක්මවයි
ජුලි 20 වැනි දින පැය 3 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් පහත පරිදි…
Read More » - ගොසිප් පුවත්
රනිල්ගේ ගෙදරට ගිනි තිබ්බ 03ක් අල්ලයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
Read More » - ගොසිප් පුවත්
ලංවිම මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම නතරකෙරේ – මින් ඉදිරියට බිල් නිකුත් කිරීමට ක්‍රම 03ක්
විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, නව ක්‍රමවේද ත්‍රිත්වයක් හඳුන්වා දීමට ලංකා…
Read More » - ගොසිප් පුවත්
තෙල් පෝලිමක ගැටුමකින් එක් අයෙකු ජිවිතක්ෂයට – 03ක් රෝහලට
ගාල්ල – මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු…
Read More » - ගොසිප් පුවත්
අදත් පැය 03ක විදුලි කප්පාදුවක් – කාලසටහන මෙන්න
අද (ජූලි 05) දිනයේදී පැය 03ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද විදුලිය…
Read More » - ගොසිප් පුවත්
අද පැය 03ක් විදුලිය විසන්ධි කරන කාලසටහන
අද (ජූලි 04) දිනයේදී පැය 03ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද විදුලිය…
Read More » - ගොසිප් පුවත්
ලොව ප්‍රමුඛතම බැංකු 03ක් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත්වෙයි
ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් යටතේ ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ලෝක බැංකුව සමඟ පළමු ඒකාබද්ධ සම්බන්ධීකරණ රැස්වීම…
Read More » - ගොසිප් පුවත්
කුලියාපිටිය සිද්ධිය – 14 හැවිරිදි පිරිමි ළමයෙක් ඇතුළු 03ක් අත්අඩංගුවට
කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ සවස අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති…
Read More » - ගොසිප් පුවත්
රඹුක්කන සිදුවීමේ විමර්ශන CID භාරයට – දින 03ක් ඇතුලත වාර්තාවක් කැඳවයි
පසුගිය 2022.04.19 වන දින රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී ජන රාශියක් විසුරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයකු…
Read More » - ගොසිප් පුවත්
තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 03ක් දිවුරුම් දෙයි
තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තුන් දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ අනුව ඩයනා ගමගේ –…
Read More »