දේශපාලන පුවත්
හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වේ

වයස අවුරුදු 67ක් ව සිටි හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුල් හිතවතෙකු වන තිසර උදේශක ඒකනායක මහතා විසින් අප වෙත දන්වා සිටියා.