දේශීය පුවත්

මනුෂගෙන් සුපිරි වැඩක් – රන්ජන් ජීවත්වූ මන්ත්‍රී නිවෙස මනූෂ ලබාගෙන එය රන්ජන්ට දෙයි..! (Video)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂා නානායකකාර මහතා විඩින් ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ දැනට සිරගතව සිටින රංජන් රාමනායක විසූ මන්ත්‍රී නිල නිවස ලබාගෙන එය රන්ජන් පැමිණි දවසක යළි භාවිතා කිරීම සඳහා ලබා දීමට ක්‍රියාකොට තිබෙනවා.

ඒ රන්ජන් රාමනායක විසින් අධිකරණයට අ ප හාස කිරීමේ චෝදනාව මත සිරගත කිරීමෙන් පසු රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු ආසනය වූ අතර එම නිසාම ඔහුට අයිතිව තිබූ මන්ත්‍රී නිල නිවසින් ඉවත්ව යන ලෙස දැනුම් දෙන ලදී.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂා නානායකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එම නිල නිවස ලබාගෙන ඇති අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායකගේ කාර්ය මණ්ඩලයට පදිංචිය පවත්වාගෙන යාමට ඉඩලබා දෙන ලද්දේ මනූෂගේ ඇති මානුෂිය ගුණය පෙන්නුම් කරමිනි.

තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රැඳී සිටින තුරු රාමානායකට තම ආගන්තුකයා ලෙස නිවසේ නැවතී සිටීමට අවසර දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එහි වීඩියෝව පහතින්,

Back to top button