දේශීය පුවත්
ලංකාවේ විශාලතම කොවිඩ් රෝහල ඉදිවේ [Photos]
![Sri-Lanka's-largest-Kovid-hospital-to-be-built-[Photos]](/wp-content/uploads/Sri-Lankas-largest-Kovid-hospital-to-be-built-Photos.jpg)
මෙරට විශාලතම කොවිඩ් ප්‍රතිකාර රෝහල සීදූව ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඉදි කරමින් පවතිනවා.සීදුව කර්මාන්ත පුරයේ මෙලෙස රෝහලක් බවට නවීකරණය වන මෙම මධ්‍යස්ථානය ඇඳන් 1200 කින් යුක්ත වනවා.මෙම මධ්‍යස්ථානය හදිසි වෛද්‍ය පහසුකම්, හුදකලා වාට්ටු කිහිපයකින් ඇතුළත් වන ලෙස නිර්මාණය කර තිබෙනවා.