Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
ක්‍රීඩා පුවත්

අය්යෝ ලංකාවෙ ක්‍රිකට් තුන්වැනි පෙළේ කණ්ඩායමකටත් පරද්දන්න පුළුවන් – අක්මාල්

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් හොඳින් දියුණුවට පත්වී තිබේදයත්, ඔවුන්ට ඒක ජාත්‍යන්තර කණ්ඩායම් තුනක් ඉදිරිපත් කළ හැකි අතර සෑම කණ්ඩායමක්ම පරාජය කිරීම් පුතිවාදීන්ට අසීරු වනු ඇති බව පාකිස්තානයේ හිටකඩුලු රකින්නා වන කම්රන් අක්මාල් පවසයි.

එම කණ්ඩායම් වලට නායකත්වය දීමට සිටින ක්‍රීඩකයන් ගැන අක්මාල් පුදුම නොවන අතර එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාවෙන් තුන්වැනි පෙළේ ‘සී කණ්ඩායමක්’ සමග වූවද ශ්‍රී ලංකාවට ජයගත නොහැකි බව අක්මාල්ගේ අදහසයි.

ඩකා නුවරදී බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 1-2 කින් පරාජයට පත් වූ ලාංකිකයින්ගේ තත්වය පිළිබඳව අක්මාල් විසින් ඉස්මතුකර දක්වයි.ඉන්දීය ටෙස්ට් කණ්ඩායම ජුනි සිට අගෝස්තු දක්වා එංගලන්තයේදී ටෙස්ට් තරග 6 කට ක්‍රීඩා කරන අතර තවත් කණ්ඩායමක් ජුලි මාසයේදී එක්දින තරග 3 ක් සහ විස්සයි 20 තරග 3 ක් සඳහා ශ්‍රී ලංකාවට යාමට නියමිතව ඇත. මෙම තත්වය ඉන්දීය ක්‍රීඩකයන්ගේ ගුණාත්මකභාවය මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ගැඹුර පිළිබිඹු කරන්නකි.

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago