දේශීය පුවත්

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලිදේශ කණ්ඩායමට පරදී

සංචාරක ශ්‍රී ලංකා පිල හා බංග්ලාදේශ පිල අතර අද දින ඩකාහි Shere Bangla National Stadium හි පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල පරදා ලකුණු 33 ක ජයග්‍රහණයක් අත්කරගන්නට බංග්ලාදේශ පිල සමත්විය.

බංග්ලාදේශ පිල මුලින් පහරදී කඩුළු 6 ට ලබාගත් 257 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව 48.1 ඕවරයේදී සියල්ලන් දැවී ලබාගත්තේ 224 කි.

Sri Lanka Cricket loses to Bangladesh in first ODI
Sri Lanka Cricket loses to Bangladesh in first ODI

Back to top button