Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
SLTB-long-distance-buses-restricted
මගී ජනතාවගේ හිඟය හේතුවෙන් දුර ගමන් සේවා බස්රථ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා පවසයි.කෙසේවෙතත් මගී ජනතාව අපහසුතාවයට පත්නොවන ආකාරයෙන් බස්රථ යෙදවීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
රටේ පවතින තත්ත්වය හේතුවෙන් මගී ජනතාව දුර ගමන් සඳහා යොමු නොවීම හොඳ තත්ත්වයක් වුවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැත්තෙන් එයින් ආදායම් අහිමි වී ඇතැයි ද ඒ මහතා පැවසීය.
“පැමිණෙන ජනතාවගේ අඩුවීම මත අපි ගමන්වාරවල යම් සීමා කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම අධිවේගී මාර්ගයත් සිටි සේවා බස්රථවලත් ගමන් කරන ජනතාව ඉතාමත් සීමිතයි. විශේෂයෙන් ම පෙරවරුවේ පළමු ගමන්වාරත් රාත්‍රියේ අවසන් ගමන්වාරත් අනිවාර්යයෙන් ම ධාවනය කරනවා මගීන් කොපමණ ප්‍රමාණයක් සිටියත්. “
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…