ගොසිප් පුවත්
රාජපක්ශ යළි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට

එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා සූදානම් වනතාවකාලික සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවනු ලබන අතර එක්දින සහ විස්සයි20 සංචිතය දසුන් ශානක විසින් මෙහෙයවනු ලබනවා.
ටෙස්ට් සංචිතය ක්‍රිකට් ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත වන අතර එක්දින සහ විස්සයි20 සංචිත දෙකටම ක්‍රිකට් ක්‍රීඩකයින් 26 බැගින් ඇතුළත් වනවා.
එමෙන්ම මෙම එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට භානුක රාජපක්ෂ ඇතුළත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ සම්බන්ධව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…
(colombotimes.lk)



The post රාජපක්ශ යළි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට appeared first on Colombo Times.