දේශීය පුවත්

ලංකාවේ දැන් පැතිරෙන කොරෝනා ප්‍රභේද 06 ක් හා ඒ සාම්පල හමුවුණ ප්‍රදේශ

කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් ලබා ගත් ජෛව සාම්පල වලට අදාළ පර්යේෂණ මගින් කොරෝනා වෛරස ප්‍රභේද 6ක් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේදි හා අණුක ජීව විද්‍යා අධ්‍යනාංශය පවසයි. 

ඉන්දියානු කොරෝනා වෛරස ප්‍රභේදය, දකුණු අප්‍රිකානු ප්‍රභේදය, බ්‍රිතාන්‍ය ප්‍රභේදය, ඩෙන්මාර්ක්/ යුරෝපීය/ මැදපෙරදිග ප්‍රභේදය, ශ්‍රී ලංකා ප්‍රභේදය  සහ නයිජීරියානු ප්‍රභේදය මෙරටින් හදුනා ගෙන තිබේ.
ඒ විස්තරය පහතින්

the report

One Comment

  1. Thanks for some other wonderful article.
    Where else could anyone get that kind of info in such
    an ideal manner of writing? I’ve a presentation subsequent week,
    and I am on the look for such info.

Leave a Reply

Your email address will not be published.

Back to top button